Breaking News
Home / දේශීය පුවත් / ජෙහාන් සහ මල්දෙනිය ජාතිවාදයට එරෙහිව කොළඹ කොටුවේ විරෝධතාවයකට එක්වෙයි.

ජෙහාන් සහ මල්දෙනිය ජාතිවාදයට එරෙහිව කොළඹ කොටුවේ විරෝධතාවයකට එක්වෙයි.

දිවයිනේ ස්ථාන කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූවා.

මෙම අවස්ථාවට නළු නිළියන්ද එක්ව සිටියා.

ඔවුන් අතර මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන කූඹියෝ නට්‍යයේ ජෙහාන් (තුමිදු දොඩංතැන්න) සහ මල්දෙණිය (පීටර් අල්මේදා) යන අයද එක්ව සිටියා.

 

About lanka

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!