Breaking News
Home / දේශීය පුවත් / ජාතිවාදි ගැටුම අවුලවන්න නුවරට ගිය සංවිධානත්මක 10 ක් ත්‍රස්ත විමර්ශනයෙන් අත් අඩංගුවට. රහස් වීඩියෝවක් එලියට

ජාතිවාදි ගැටුම අවුලවන්න නුවරට ගිය සංවිධානත්මක 10 ක් ත්‍රස්ත විමර්ශනයෙන් අත් අඩංගුවට. රහස් වීඩියෝවක් එලියට

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මෙහෙයවූ බව කියන පුද්ගලයන් 10ක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මෙම අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර ප්‍රධාන සැකකරු වන අමිත් වීරසිංහ හා සහාය වූ බව කියන සුරේන්ද්‍ර සුරවීර නම් දෙදෙනාද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  පවසයි.

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී වීඩියෝවක්ද සොයාගත්බව පොලීසිය පවසයි.

About lanka

Check Also

චීන ආයෝජන වැඩි නිසා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට දීම අත්‍යවශ්‍යයි – ඇමරිකා තානාපතිනි කියයි

ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය භාර දීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ නාවික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!