Breaking News
Home / දේශීය පුවත් / ජාතින් අතර අසමගිය ඇතිකරන ෆේස්බුක් චන්ඩි සහ කලහාකරින්ට දැඩි දඩුවම්

ජාතින් අතර අසමගිය ඇතිකරන ෆේස්බුක් චන්ඩි සහ කලහාකරින්ට දැඩි දඩුවම්

ජාතීන් අතර අසමඟිය ඇති කරන අයට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු පොලීස් නිලධාරීන්ට පොලිස් මූලස්ථනයෙන් උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මීගමුව ප්‍රදේශයේ (5) සවස ඇති වූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ බව පැවසීය.

එසේම ලංකාවේ නිතරම එක අන්තයක ප්‍රවෘති හා කාලින සිදුවීම් වාර්තා කරන රතු හා කහ නාලිකා දෙකක් මේ වන විට දැඩි ලෙස ජාතින් අතර අසමගිය පතුරවමින් අසිටියත් ඔවුන් පිළිබද කිසිම තීරණයක් අවවාදයක් හෝ දීමට වගකිව යුත්තන්ට නොහැකි වී අතර එක අතකින් සාමන්‍ය සමාජයේ සාමන්‍ය මිනිසුන්ට සියලුම නීති බලපෑම මේ රටේ දිර්ගකාලින කඩා වැටීමට හේතු වූ බව නොරහසක්

About article14

Check Also

දුරය අහිමිවීමේ බියෙන් රෝසි රනිල් ලග දණගහයි කොළඹ නගර සබාවට පලාත්සබාවෙන් කෝටි 300 ක පොල්ලක්

එක ගෙදර වසන සජිත් බලවේගයෙන් පුතා චන්දය ඉල්ලන කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!