Breaking News
Home / දේශීය පුවත් / ජයග්‍රහණය සාමකාමිව බුක්ති විඳින්න හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජයග්‍රහණය සාමකාමිව බුක්ති විඳින්න හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ ජය සාමකාමීව සමරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ ප්‍රතිඵල පිළිබදව නෙත් FM වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මේ වනවිට (22:10) ඡන්ද ගණන් කිරීම අවසන් අදියරෙ වන අතර , සමාජජාලා මාධ්‍ය වල පලවූ නිල නොවන ප්‍රතිඵල අනුව පොදුජන පෙරමුණ ඉදිරියෙන් පවතින බව වාර්තා පළව තිබුණා.

About lanka

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!