Breaking News
Home / දේශීය පුවත් / ජයග්‍රහණය කල දෙහිවල ගල්කිස්ස නගරාධිපතිකමත් එජාපයට අහිමිවෙයි පොහොට්ටුවට නගරාධිපතිකම නිදහස් පක්ෂයට උප නගරාධිපතිකම

ජයග්‍රහණය කල දෙහිවල ගල්කිස්ස නගරාධිපතිකමත් එජාපයට අහිමිවෙයි පොහොට්ටුවට නගරාධිපතිකම නිදහස් පක්ෂයට උප නගරාධිපතිකම

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සුනේත‍්‍රි රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක් පමණි.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජයග‍්‍රහණය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනි.

පොදුජන පෙරමුණ හා එක්ව සන්ධාන මන්ත‍්‍රීන්ද ඡන්දය ලබා දුන්හ.

උප නගරාධිපති ලෙස ඡන්ද 24ක් ලබා ගනිමින් සන්ධානයේ කීර්ති උඩවත්ත මහතා තේරී පත් විය.

About lanka

Check Also

දුරය අහිමිවීමේ බියෙන් රෝසි රනිල් ලග දණගහයි කොළඹ නගර සබාවට පලාත්සබාවෙන් කෝටි 300 ක පොල්ලක්

එක ගෙදර වසන සජිත් බලවේගයෙන් පුතා චන්දය ඉල්ලන කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!