Breaking News
Home / දේශීය පුවත් / ජපානය ලංකාවේ විශාල ආයෝජනයකට සැරසෙයි. ජපාන කර්මාන්ත මණ්ඩල නිළධාරින් අගමැති හමුවෙයි

ජපානය ලංකාවේ විශාල ආයෝජනයකට සැරසෙයි. ජපාන කර්මාන්ත මණ්ඩල නිළධාරින් අගමැති හමුවෙයි

ජපාන සහ තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයන්හි නිලධාරීන් ඇතුලු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) දින අරලියගහ මන්දිරයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාව ඡායාරූපවල දැක්වේ.

මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (H.E. Kenichi  Suganuma) යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

About lanka

Check Also

සිරිසේනට 2020 ජනපති අපේක්ෂක කම දෙන්න මහින්ද සුදානම් බව කියද්දී ව්‍යවස්ථාව කඩපු මිනිහෙක්ට දෙන්න එපා යයි වෙල්ගමගෙන් නැවත ප්‍රහාරයක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!