Breaking News
Home / Video / ජනාධිපතිගේ නිදහස් පක්ෂේ අග්‍ර ගෝලයා වඩේ චාමර පොලිසිය ලවා විදුහල්පතිනියට පිස්සු කියලා ඔප්පු කරන්න බලපෑම්. පොලිසියේ උණුසුම් තත්වයක්

ජනාධිපතිගේ නිදහස් පක්ෂේ අග්‍ර ගෝලයා වඩේ චාමර පොලිසිය ලවා විදුහල්පතිනියට පිස්සු කියලා ඔප්පු කරන්න බලපෑම්. පොලිසියේ උණුසුම් තත්වයක්

ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක විසින් දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනිය සම්බන්ධ සිද්ධියට කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇත.

ඇයට මානසික රෝගී තත්ත්වයක් ඇතැයි කියමින් පොලිසිය ඇය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමේදී විදුහල්පතිනිය ඊට විරෝධය පෑම හේතුවෙන් පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

එසේම මේ වන විට මහා ඇමති තනතුරෙන් ඉවත් නොකර ඔහුගේ අධ්‍යාපන අමාත්‍යංශ විෂය පමණක් ඉවත් කර ආණ්ඩුකාර වරයාට පවරාගෙන තිබෙනවා. මෙම පිස්සු බල්ලෙක් මෙන් වියරුවෙන් දගලන මෙම පුද්ගලයා අනිවාරයෙන් මෙම විදුහල්පතිනියට දැඩි බලපෑමක් කරනු නිසැකයි. ජනාධිපතිගේ අග්‍රගනයේ ගෝලයකු වන මෙම පුද්ගලයාට නිසි ක්‍රියාමාර්ග ගනීදැයි විශ්වාස නැති අතර විනිවිදබවය කතාකරන ජනාධිපතිගේ සැබෑ ස්වරුපය මෙම සිද්දියේ අවසානයේදී දැකගත හැක.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!