Breaking News
Home / දේශීය පුවත් / ජනවාරි 8 නිදහස් පාක්ෂිකයන්ට වෙන හිරිහැර වලින් බේරාගත් සිරිසේන පොහොට්ටුවෙන් එජාපයට දෙන ප්‍රහාරවලට නිශ්ශබ්දවෙයි

ජනවාරි 8 නිදහස් පාක්ෂිකයන්ට වෙන හිරිහැර වලින් බේරාගත් සිරිසේන පොහොට්ටුවෙන් එජාපයට දෙන ප්‍රහාරවලට නිශ්ශබ්දවෙයි

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයත් සමඟ රට පුරා ස්ථාන රැසක එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන්ට දැඩි ලෙස ප්‍රහාරයන් එල්ල කිරීමේ සිදුවීම් වාර්තා වෙමින් පවතී.

2015 ජනවාරි 08 ජයග්‍රහණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් ආරක්‍ෂා කරගැනීමට මැදිහත්විය.

තමා ජනාධිපති ධූරයට පත්කල එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට මෙලෙස හිරිහැර සිදුවීමට ඉඩදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිහඬව බලා සිටීම පිළිබඳව අද පස්වරුවේ ජනාධිපතිවරයාගෙන් සෘජුවම විමසීමට එතුමන් හමුවීමට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සූදානමින් සිටියි.

About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!