Breaking News
Home / දේශීය පුවත් / ජනබලය කොළඹට කොයි තරම් සෙනගක් ගෙන ආවත් එය හෑල්ලු කලේ ‘ජනාධිපති අගමැති ගෙදර යවනවා’ යයි ගම්මන්පිල කියූ ප්‍රකාශෙන් බවට එකබද්දෙන්ම දොස්

ජනබලය කොළඹට කොයි තරම් සෙනගක් ගෙන ආවත් එය හෑල්ලු කලේ ‘ජනාධිපති අගමැති ගෙදර යවනවා’ යයි ගම්මන්පිල කියූ ප්‍රකාශෙන් බවට එකබද්දෙන්ම දොස්

ජනබලය කොලබට ගෙන්වා ජනදිපතිවරයා සහ අගමැතිවරයා සිර කරනා බවට කල ප්‍රකාසය සම්බන්දයෙන් පිවිතුරු හෙල උරුමයෙ නායක උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට එකාබද්දයෙ මන්ත්‍රිවරුන් දොස් පවරා ඇත

එවැනි ප්‍රකාශ කිරිම නිසා ජනබලය හැල්ලු වු බවද මන්ත්‍රිවරු ඔහුට දොස් පවරමින් ප්‍රකාශ කොට තිබෙ

ජනබලය විරොදය පැවැත්විමට පෙර මෙවනි ප්‍රකාශ කිරිම නිසා ජනතව එවැනි බලාපොරොත්තුවකින් පැමිනි බවත් එය ඉටු නොවිම නිසා ඔවුන් සවස් වන විටම හැරි ගිය බවත් එකාබද්ද විපක්ශයෙ මන්ත්‍රිවරු උදය ගම්මන්පිල මහතාට දොස් පවරමින් ප්‍රකාශ කොට තිබෙ

ඉකුත් සතියෙ පර්ලිමෙන්තු සංකිර්නයෙදි මන්ත්‍රිවරු මෙලෙස උදය ගම්මන්පිල මහතාට දොස් පවරා ඇත.

සෙනග කොතරම් ගෙන ආවත් ඒ සියල්ල හෑල්ලුවට ලක්වුයේ මෙවන් ප්‍රකාශ හා බීමතින් විදි පුරා උමතුවෙන් හැසිරීමත් නිසා බවයි සදහන් වන්නේ

මේ ඔහු රැලියට පෙර දැක්වූ අදහස්

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!