Breaking News
Home / දේශීය පුවත් / ජනපති එක්ක ඇමරිකා යන්න මට වීසා දුන්නේ නෑ – ෆොන්සේකා

ජනපති එක්ක ඇමරිකා යන්න මට වීසා දුන්නේ නෑ – ෆොන්සේකා

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවන නියෝජිත කණ්ඩායම සමඟ අමෙරිකාවට පිටත්වීමට තමාට වීසා නොලැබුණු බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැළණිය, වනවාසල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා හේතුවෙන් එහි නායකයා ලෙස කටයුතු කළ තමාට රටවල් වලට ඇතුල්වීමට අවසර නොදෙන තත්ත්වයක් උදාවී ඇති බවයි.

About article14

Check Also

වසර 70 ක් විවධ සේවාවල් රටට කල එජාපය ගෙදර යැව්වා ඒ නිසයි අපි නිහඬ වුනේ, ලෝකෙම පිළිගත් කෙනෙක් පාර්ලිමේන්තු එනවා – රංගේ

සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩකටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරේ.කොවීඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!