Breaking News
Home / දේශීය පුවත් / ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින නීතිපති සිය වගකීම පැහැර හැර ඇති බැවින් වහාම ඉල්ලා අස්විය යුතුයැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගෙන් දැඩි ප්‍රකාශයක්

ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින නීතිපති සිය වගකීම පැහැර හැර ඇති බැවින් වහාම ඉල්ලා අස්විය යුතුයැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගෙන් දැඩි ප්‍රකාශයක්

ඒ පිළිබඳ ඔහු තැබූ සටහන මෙතැනින් බලන්න.

ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින නීතිපති සිය වගකීම ඉටුකිරීම අත්‍යන්තයෙන්ම පැහැර හැර ඇති බැවින් ඔහු වහාම ඉල්ලා අස්විය යුතුයැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසා සිටියි.

නීතිපතිවරයා අධිකරණයට කරුණු දැක්වුයේ ජනාධිපතිගේ ගැසට් පත්‍රය නිතයානු කුල බව පවසමින්. ඔහු ජනාධිපතිවරයාගේ නියෝජිතයා බව පවසමින් මේ ප්‍රකාශය කිරීමත් විශේෂත්වයක්. එය අනුවයි නගානන්ද මහතා මෙම ප්‍රකාශය කර ඇත්තේ

 

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!