Breaking News
Home / Video / ජනතාවගේ ජිවිත අනතුරේ ජනතාව බියෙන් කොළඹ පාතාලයෝ හොල්ලයි ඇමති සුජීවගේ ලේකම්ගේ නිවසටත් වෙඩි. මජර ආණ්ඩුවේ නායකයන් බුදි

ජනතාවගේ ජිවිත අනතුරේ ජනතාව බියෙන් කොළඹ පාතාලයෝ හොල්ලයි ඇමති සුජීවගේ ලේකම්ගේ නිවසටත් වෙඩි. මජර ආණ්ඩුවේ නායකයන් බුදි

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන රනිල් ආටිගලගේ නිවසට අද අළුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මාළඹේ, ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ පිහිටි නිවසටයි.

පොලීසිය සදහන් කරන්නේ නිවසේ බිත්ති හා ජනේලවලට වෙඩි ප‍්‍රහරයෙන් හානි සිදුව ඇති බවයි.

එම අවස්ථාවේ පුද්ගලික ලේකම් හා පවුලේ අය නිවසේ සිටියද ඔවුනට ඉන් හානියක් සිදුවී නැත.

වෙඩි ප්‍රහාර 18ක පමණ ප‍්‍රහාණයක් නිවසට එල්ල කර ඇතැයි හෙලිව ඇති අතර එය කවුරුන් විසින් කරන ලද්දක්දැයි හෙලිව නොමැත.

මේ අතර අද පෙරවරුවේ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී යතුරු පිදියකින් පැමිනි අයෙකු කල වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

About lanka

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!