Breaking News
Home / Video / චීන්නු ලංකාවට ගෙනාපු ආණ්ඩුව ජනතාවට කුඩු පොවනවා. රටේ ප්‍රශ්න අමතක කරන්න මදුෂ් අල්ලලා ජනතාවට ටොපියක් දීලා – විමල් මරුවිකාරෙන් දොඩවයි

චීන්නු ලංකාවට ගෙනාපු ආණ්ඩුව ජනතාවට කුඩු පොවනවා. රටේ ප්‍රශ්න අමතක කරන්න මදුෂ් අල්ලලා ජනතාවට ටොපියක් දීලා – විමල් මරුවිකාරෙන් දොඩවයි

විමල්ගේ ආදරණිය නායකයා ලංකාවට ගෙනා චීන්නු මේ ආණ්ඩුව ගෙනා බවත් ආණ්ඩුව ජනතාවට කුඩු පොවන බවත් ඒ ආණ්ඩුවම මදුෂ් අල්ලා හප හප ඉන්න ටොපියක් දුන්නු බවත් විමල් විරවංශ පවසා සිටිනවා.

සමාජ ජාලාවල පවසන්නේ අනාගත පරපුර නසන කුඩු පාතාල රජකු අල්ලා ගැනීම මෙතරම් පහත්කොට කතා කරන්නේ තමන්ගේ පක්ෂයේ ගෝලයෙක්ගේ මිතුරෙක් වූ නිසා එම ශෝකයෙන් වගේම එය හෑල්ලු කර නීතියෙන් පැනයාමට ඉඩ සල්ස්විමට බවයි. මේ එම වීඩියෝව පහතින්

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!