Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / චීන්නු දැන් මඟුල් කන්නෙත් ලංකාවේ. මෙන්න චීන යුවල 50 කොළඹ මගුල් කාපු හැටි

චීන්නු දැන් මඟුල් කන්නෙත් ලංකාවේ. මෙන්න චීන යුවල 50 කොළඹ මගුල් කාපු හැටි

චීන ජාතික යුවලවල් 50ක් අද (17) ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිස ගනු ලබනවා.

ඒ කොළඹ නගරසභා පිටියේදී.

දෙරට අතර සංස්කෘතික සම්බන්ධය තවත් තහවුරු කිරීම සහ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙම රෝයල් වෙඩින් 2017 වැඩසටහනේ අරමුනයි.

ශ්‍රී ලංකාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පරම්පරාවෙන් පැවත එන චීනයේ ජීවත්වන කුමරියක් ද මෙම විවාහ ගිවිස ගැනීමේ උත්සවයට පැමිණ සිටිනවා.

ඔවුන් විවාහ ගිවිස ගැනීම සඳහා සුදානම් වන අයුරු පහතින් දැක්වෙනවා.

 

 

About article14_2

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!