Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / චීනයේ ඉස්ලාම් නම් තහනම් ආගමට අදාල සියල්ල රජයට පවරාගයි. ඉස්ලාම් තහනම් වන ලකුණු

චීනයේ ඉස්ලාම් නම් තහනම් ආගමට අදාල සියල්ල රජයට පවරාගයි. ඉස්ලාම් තහනම් වන ලකුණු

කුර්හානය ඇතුළු ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේවල් රජයට වහාම භාර දෙන ලෙස චීනය නිවේදනය කර තිබෙනවා.

රජයේ මෙම නියෝගය උල්ලංඝණය කරනු ලබන එහි වෙසෙන ඉස්ලාමීකයන්ට විපාක රැසකට ඉදිරියේ දී මුහුණදීමට සිදුවනු ඇති බවයි චීන රජය පෙන්වා දී ඇත්තේ.

උතුරු චීනයේ වෙසෙන ඉස්ලාමීකයන්ට එරෙහිව මුලින් මෙම නියෝගය නිකුත් කළ ද මෙය කඩිනමින් චීනය පුරා බලාත්මක කර ඇති බවයි නිවේදනයක් මගින් චීන බලධාරින් පවසන්නේ.

කෙසේ වෙතත් අද (29) සිට චීනයේ ඉස්ලාම් ආගමට සම්බන්ධ කිසිඳු දෙයක් භාවිත කිරිම එරට නීතියෙන් තහනම්.

චීනයේ උපදින දරුවන්ට නම් තැබීමේ දී ඉස්ලාම් ආගමට සම්බන්ධ නම් තහනම් කිරිමට චීන රජය පසුගියි 26 නියෝග කළා.

එමෙන්ම දැනට කුඩා දරුවන්ට භාවිත වන ඉස්ලාම් ආගමට සම්බන්ධ නම් වෙනස් කරන ලෙස ද චීන රජය පසුගියදා ප්‍රසිද්ධව නිවේදනය කරනු ලැබුවා.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!