Breaking News
Home / දේශීය පුවත් / චිචිගේ ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැදුම්කර හොරා කියන ඇලෝසියස් ආවා. කතාව බොරුනම් නඩු දාන්න. මේ එකම කල්ලියේ මිනිස්සු – රන්ජන්ගෙන් හෙලිකිරීමක්

චිචිගේ ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැදුම්කර හොරා කියන ඇලෝසියස් ආවා. කතාව බොරුනම් නඩු දාන්න. මේ එකම කල්ලියේ මිනිස්සු – රන්ජන්ගෙන් හෙලිකිරීමක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

අද (30දා) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඔහු මේ බව සඳහන් කළේය.ඒ පිළිබඳව තමන්ට තොරතුරු ඇති බවත් ඇලෝසියස් හා බිරිඳ රෝහිත් රාජපක්ෂ යුවළ සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් තමන්ට ඉදිරියේදි ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

“මම වගකීමෙන් කියන්නේ. මට නඩුවක් දාන්න. නාමල් රාජපක්ෂ මහතා අර්ජුන් ඇලෝසියස්ට පාර්ලිමේන්තුවේ වැඩියෙන් බනින්නේ නෑ. මේ එක රෑනේ කට්ටිය. “ම්ම්

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!