Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / චැම්පියන්ස් කුසලානය අතලඟ තියෙද්දි එංගලන්තයට බෝම්බ ප්‍රහාරයක්

චැම්පියන්ස් කුසලානය අතලඟ තියෙද්දි එංගලන්තයට බෝම්බ ප්‍රහාරයක්

Arina grande ගේ ප්‍රසංගයක් අතරතුර උතුරු එංගලන්තයේ බෝම්බ පිපිරුමක්.””

උතුරු එංගලන්තයේ Manchester Arena හි පැවති සුප්‍රසිද්ධ පොප් ගායිකා Ariana Grande ගේ ප්‍රසංගයක් අතරතුර මීට සුළු මොහොතකට පෙර බෝම්බ පිපිරීමක් සිදුව තිබෙන බව Manchester පොලීසිය ප්‍රකාශ කරයි.

මෙම සිදුවීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ වන විට වාර්තා වේ.

දැනට පලවන වාර්තා වලට අනුව ගායිකා Ariana Grande හට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර පැමිණ සිටි පිරිස් පිපිරුමත් සමග සී සී කඩ දිවූ බවද වාර්තා වේ.
මේ වන විට සියලු පිරිස් අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගනිමින් සිටින බවද සඳහන්

තවද ක්‍රිකට් ලෝක කුසලාන සැනකෙලියක් ඇරබීමට ආසන්නව තිබියදී මෙසේ බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම එම තරගාවලියේ ආරක්ෂාවටද බලපෑමක් එල්ලවන බවයි වාර්ථා වන්නේ. තවද මෙහි වගකීම හෝ එල්ලකල පාර්ශවය පිලිබද වාර්ථා තවම පලවන්නේ නෑ.

update…

දැනට 19 දෙනකු ජීවතක්ශට පත්ව 50 කට අදික ප්‍රමානයක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්ථා සදහන් කරන්නේ. මෙය ත්‍රස්ථවාදී ප්‍රහාරයක් බවටයි සැක කෙරෙන්නේ.

 

 

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!