Breaking News
Home / විදෙස් පුවත් / චයිනීස්නම් බාලයි කියල හිතුවට ඔවුන් පිම්මක් ඉදිරියට. චීන්නු පීලි නැති ස්මාර්ට් දුම්රියක් හදයි

චයිනීස්නම් බාලයි කියල හිතුවට ඔවුන් පිම්මක් ඉදිරියට. චීන්නු පීලි නැති ස්මාර්ට් දුම්රියක් හදයි

චයිනීස් නම් බාලයි කියන්නේ ඔවුන් එක එක තත්වයෙන්යුත් භාණ්ඩ එක එක මිලට හදන නිසා. ලංකාවෙත් හොඳ චීන බඩු හොයාගන්න පුළුවන්. ඒත් වැඩි පුර ටොයිස් බඩු තියන නිසා අපි හිතන්නේ චයිනීස් නම් බාලයි කියලා.

මේ ලෝකයේ තවත් ඉදිරියට තැබූ පිම්මක්. ඔවුන් රේල් පීලි නැති සාමන්‍ය පාරේ යන තාක්ෂනික ක්‍රමයකට ස්මාර්ට් දුම්රියක් සාදා තිබෙනවා.

ඒ අරුම පුදුම ස්මාර්ට් දුම්රිය පහතිම් නරබන්න.

 

About article14

Check Also

අමල්ගේ නිවසින් හිස් කොකේන් කොපු දෙකක් හමුවෙයි සොහාන් අත්අඩංගුවට රයන්ගේ නිවසින් රහස් කුහරයක් සහිත බැගයක් සහ ඩිජිටල් තරාදියක් හමුවෙයි

ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!