Breaking News
Home / දේශීය පුවත් / චම්පක මාලිංග ගේද්දි මේ මොකාද ආය ගේන්න එපා කිව්වලු. මාලිංගගේ කථාව

චම්පක මාලිංග ගේද්දි මේ මොකාද ආය ගේන්න එපා කිව්වලු. මාලිංගගේ කථාව

චම්පික රාමණායක එදා උඹව අරන්
ප්‍රැක්ටිස් නෙට් එකට ගිය වෙලාවේ හැමෝම අහනව
මේ කවුද කියලා…
කාවදාකවත් දැකල තිබ්බ නැති විදිහට දුවගෙන ඇවිත්
බෝලෙ විසි කරන කොට නෙට් එකේ හිටපු
මාවන් බෝලෙට බයේ එහෙ මෙහේ උනා…
ඒ වෙලාවේ කට්ටියම චම්පිකට කිවේ මේ කවුද බන්
ආය එහෙම එක්කන් එන්න එපා කියලා..
කොහොම හරි මාලි එතනින් පස්සේ මාස 3ක් විතර
ප්‍රැක්ටිස් වලට යන්නෙ නෑ..
ඒත් චම්පික රාමණායක එංගලන්ත ටුවර් එකට මාලිව
කොහොම හරි දානවා ගොඩාක් උන්ගේන් බැනුම් අහගෙන…
මාලි එංගලන්ත ටුවර් එකේදි පෙන්නුවා
රත්ගම මාලිංග මමයි කියල..
එහෙම් පටන් අරන් අසීමාන්තික කැප කිරීම් එක්ක ගොඩ නැගුන
ඔහු වාස්ගෙන් පස්සේ කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පු ආසියා වෙනවා…..
ඉන්ජරි උන වෙලාවේ ඔස්ට්‍රේලියා යන්න ව්‍යාපාරික
පන්තියේ ටිකට් එකක් අරන් දෙන්න බැරි උන ලොකු පුටු
වල කාලකණ්ණින්ට පෙවුනේ උබේ කොන්ඩේ කුඩු කාරයාගේ වගේ කියන එකයි ජාත්‍යන්තර ක්‍රිකට් වලට
උඹ ගැලපෙන්නැති එකයි….
ක්‍රීඩකයින්ගේ විනය හදන්න හදපු කාලකණ්ණි කීවේ
මාලිංග නිසා ටීම් එකේ අනිත් උනුත් ඒ තත්වෙට වැට්ලා කියලා..
i p l සෙල්ලම් කරන කොට සල්ලි පෙරේතයා කියපු උන්ට ….
උඹ අදවෙනකොට උත්තර දීලා ඉවරයි…
මං හිතන්නෙත් මාලියෝ උඹ තවත් කුණු කතා අහන්න ඕනි කෙනෙක් නෙවෙයි…
උඹ ලෝකෙටම දෙවියෙක්…..
බුම්රලාට ලංකාවේ උන්ම යෝකර් කින්ග් කියද්දි
උන්ටත් එක්කම ශෝන් පොලොක්…මයික් හසී….සචි ටෙන්ඩුල්කර් පවා කීවේ උඹේ මායිමටවත් එන්න එකෙක් වත් නෑ කියලයි…
උඹ යන දාට සොබාදහම කොහොම දරා ගනීද කියලා මතක් වෙද්දි තවත් ඇඬෙනවා..
ආදරෙයි උඹ වෙනුවෙන් උඹ යන දාට මුලු ලංකාවක මිනිස්සු එයි උඹ බලන්න….

Credits – Malith Irugalbandara

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!