Breaking News
Home / Video / චන්දිමාල්ට නැගිටින්න අතදීලා තියෙන්නේ රෝසි සේනානායක. දේශපාලනයට එන්න අදහසකුත් තියනවලු. කෝටි ගානක් විසිකළ සුපිරි සාදයේ එක රහසක් එලියට

චන්දිමාල්ට නැගිටින්න අතදීලා තියෙන්නේ රෝසි සේනානායක. දේශපාලනයට එන්න අදහසකුත් තියනවලු. කෝටි ගානක් විසිකළ සුපිරි සාදයේ එක රහසක් එලියට

කා අතරත් කතාබහට ලක්වී ඇති රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් මේ ක්ෂේත්‍රයට එන්නේ මෙගා ස්ටාර් වේදිකාවෙන් බවත් එහිදී නැගිටින්න ඇත දුන්නේ තමන්ගේ මව මෙන් සලකට වර්තමාන කොළඹ පුරපතිනි රෝසි සේනානායක බවත් පවසනවා.

Image may contain: 1 person, sitting and indoor

(වීඩියෝව පහතින් බලන්න)

Image result for rosy senanayake and chandimal jayasinha

එසේම ඔහු මේ කාර්යබහුලත්වය අවසන් වූ වහාම දේශපාලනයට ඒමට අදහස් කරන බවද පවසනවා.

මෙවන් එකෙක් ක්ෂේත්‍රවල විශේෂයෙන් රටක සංවර්ධනයට අදාළ නොවන සැලසුම් සකස් නොවෙන ප්‍රතිපත්ති සකස් නොවන ක්ෂේත්‍රවලින් දේශපාලනයට පැමිණ රටේ ජනතා නියෝජිතයන් වූ අනන්තවත් පුද්ගලයන් අප දැක ඇති අතර ඔවුන් අන්ත අසාර්ථක දේශපාලකයන් වුවත් අප දනිමු.

තමන් සිට පාර්ලිමේන්තුවේ ගන්නවත් නොදන්නා ව්‍යවස්ථාවක් යනු කුමක්ද යන්නවත් නොදන්නා ළදරු චරිත ලංකා පාර්ලිමේන්තුවේ මෑතකදී අප දැක ඇත. මේ පවතින ක්‍රමය හා මිනිසුන්ගේ දේශපාලන දැනුම අනුව මොහු ජනප්‍රිය හා ධනවත් පුද්ගලයෙක් වීම පමණක් මොහුගේ දේශපාලන ගමනට ප්‍රමාණවත් වේ.

එනම් මේ පුද්ගලයා උඩින්ම පාර්ලිමේන්තුවට යවා අපිට හරි අමාරුයි කියා කියා ජිවත් වන්නන්ගේ පාරාදීසයක් බවට මේ රට පත්වී ඇති අතර තමන්ගේ මනාපයේ බලය බලයක්යි කිසිදිනක ඔවුන් දන්නේ නැත.

ඔහු නෙත් වෙත කල සම්පුර්න ප්‍රකාශය පහතින්

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!