Breaking News
Home / දේශීය පුවත් / ගෝඨාට නඩු දැම්මේ අගමැති රනිල් නොවන බව පොහොට්ටුවේ ප්‍රභලයා දිලුම්ගෙන් සහතිකයක්

ගෝඨාට නඩු දැම්මේ අගමැති රනිල් නොවන බව පොහොට්ටුවේ ප්‍රභලයා දිලුම්ගෙන් සහතිකයක්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම සහතිකයක් දෙනවා.

කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ (05) ප‍්‍රකාශයක් සිදු කළා. එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

මේක NGO හිඟන්නො ටිකක් දාපු නඩුවක්. මම වගකීමෙන් කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාව තරගයෙන් ඉවත් කරන්න බලාගෙනයි මේක දැම්මේ මේක රනිල් වික්‍රමසිංහ පවරපු නඩුවක් නෙමෙයි යනුවෙන් පොහොට්ටුවේ ප්‍රභලයෙක් වන අමුණුගම වෙනදා නැති සහතිකයක් ලබා දී තිබෙනවා.

About article14

Check Also

එජාපයෙන් ඩිල්දාස අලුතින් බෙර ගසා ගෝඨාට එක්වෙයි

අධිකරණ ඇමතිව සිට වසර 3 පමණ කිසිදු ක්‍රියාමාර්ගයක් රාජපක්ෂ වරු වෙනුවෙන් ගන්නට නොදුන්නායයි එජාපයෙන්ම චෝදනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!