Breaking News
Home / දේශීය පුවත් / ගීතා ගෙදර යනවද? ඉන්නවද? ඉතිහාසගත වෙන තීන්දුව අද

ගීතා ගෙදර යනවද? ඉන්නවද? ඉතිහාසගත වෙන තීන්දුව අද

ද්විත්ව පුරවැසිබාවය ඇතිව මැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහනය කල නිසා දූරය දැරීමට එරෙහි පැවරූ නඩුවෙන් ගීතා කුමාරසිංහට එම දූරය දැරිය නොහැකිබව අධිකරණය තීන්දුවක් ලබා දුන්නා.

එහෙත් එය අභියෝගයට ලක් කර ඉදිරිපත් කල අභියාචනයේ තීන්දුව අද(2) දීමට නියමිතයි. මෙම තීන්දුව මත පාර්ලිමේන්තුවේ සිටින සහ එන්නට බලාපොරොත්තුවෙන් සිටින දෙබිඩ්ඩන්ට සෘජුව බලපානු ඇති.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!