Breaking News
Home / දේශීය පුවත් / ගීතා කුමාරසිංහගේ නිවසේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යයි. පිළිස්සුම් තුවාල සමග රෝහලට

ගීතා කුමාරසිංහගේ නිවසේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යයි. පිළිස්සුම් තුවාල සමග රෝහලට

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ සිය නිවසේ සිදුවූ හදිසි අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නිවසේ ගෑස් සිලින්ඩරයක නළයක් පිපිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ දෑත් වලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Hirunews

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!