Breaking News
Home / Video / ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන හේරත් දුක්වෙයි. අර්ජුන කට අරි. රනිල් වජිර අබේවර්ධන එකතුවී ගාලු කොටුව විකුනන්න ගහන ගේම හෙළිවේ

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන හේරත් දුක්වෙයි. අර්ජුන කට අරි. රනිල් වජිර අබේවර්ධන එකතුවී ගාලු කොටුව විකුනන්න ගහන ගේම හෙළිවේ

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන හැගීමක් ඇති අයකු රටේ පාලනයේ සිටිනවානම් මෙවන් තුච්ච අමන උද්දච්ච තීරණයක් ගන්නේ නැත. 2015 යහපාලනය පතපු ජනයාගේ මනාපයෙන් බලයට පත්වූ රජයේ ඇමතිකමක් හිමිවූ වජිර අබේවර්ධන මුල් දිනයේ සිට පැවසුවේ මෙය එතනින් ඉවත් කල යුතු යන්නයි.

මෙය එහි උච්චතම අවස්තාව විය හැකි. එංගලන්ත සංචාරයට ප්‍රවෙෂපතර 3000 විකුණා තිබියදී ක්‍රීඩාපිටිය සමතලා කිරීමට වජිර අබේවර්ධන සුදානම්ව සිටි. අනෙක් කාරණයනම් යුනෙස්කෝව එසේ ලෝක උරුම ඉවත් කරනවානම් පළමුව අවධානම් ලැයිස්තුවකට දමනු ලබනවා.

එසේ තොරතුරක නැති අතර 2019 දෙසැම්බර් වන තෙක් කාලය යුනෙස්කෝව කාලය ලබා දී තිබුනත් එසේ කාලයක් නැතුවාක් මෙන් රනිල්ගේ අග්‍ර පුරෝහිත වජිර මෙය දින දෙකෙන් සමතලා කිරීමට යයි. අනෙක් කාරණය ඒ වෙනුවට මිලියන ගනනක් වියදම් කර අලුතෙන් ක්‍රීඩාංගනායක් සැදීමට යාමයි. හම්බන්තොට චීනුන් ක්‍රිකට් ගසුවානම් විකුනනවා කියූ රනිල් හා ගෝලයන් තුන්වේල හරියට කන්න නැති රටට තවත් පිට්ටනි හදන්න යන්නේ එයිනුත් කොමිසක් ගැසීමට විය හැකි.

පට පක්ෂ පිල් නොසලකා මේ කරන අමන තුච්ච ක්‍රියාවට මහජනයා ලෙස මෙම දේපල වෙලදාම් මුදලාලිලා කොමිස් කාක්කන්ට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට කාලය එලබ ඇත. එවිට ඔලුව ඉදිම්මොගෙන ඇති සුනඛයින් පාරට වැටි ආයෙත් හුලන් බැස ගෙදර ඉන්නා විට සංසාරේ පව් සිහිවනු ඇත.

මේ හේරත් අර්ජුන හා දේශපාලන උදවිය දැක්වූ අදහස් පහතින්

Image result for wajira abeywardanaImage result for galle groundImage result for galle groundRelated image

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!