Breaking News
Home / දේශීය පුවත් / ගමේ කඩෙන් බියර් එකක් අරන් ගහන කාලයකුත් එන්නයි යන්නේ රජෝ

ගමේ කඩෙන් බියර් එකක් අරන් ගහන කාලයකුත් එන්නයි යන්නේ රජෝ

වයින් හා බියර් අලෙවිය සඳහා පවතින බලපත්‍ර නීතිය මෙවර අයවැයෙන් ලිහිල් කිරීමට යන බව වාර්තා වෙනවා.සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූවේ වයින් හා බියර් බලපත්‍ර සඳහා පවතින නීතිය ලිහිල් කිරීමට බලාපොරොත්තු වන අතර මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර මෙවර අයවැයේදී ඒ පිළිබඳ තීරණය ඉදිරිපත් කරන බව යි.

සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ලෝකයේ සෑම රටකම පාහේ ඕනෑම කඩයකින්ම වයින් හා බියර් මිලදී ගත හැකි නමුත් ඒවා අලෙවියට බලපත්‍ර අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

මෙවැනි වෙනස් කම් රට තුල වීමෙන් සමාජ සංස්කෘතික වෙනස්කම් කෙසේ සිදුවෙයිද අපට සිතාගන්නටබෑ. ඒ අපේ රටේ මිනිස්සු ඕනම දෙයක් හොද දේට වඩා නරක දේට යොදාගන්න නිසා. අන්තිමට සංචාරකයෝ නෙවෙයි ගමේ කොල්ලෝ කෙල්ලෝ අඩි ගහන්න පටන් ගයිද දන්නෑ

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!