Breaking News
Home / Video / ගමරාල කියලා කෙනෙක් නිදහස් පක්ෂ සම්මේලනයක ජනාධිපති කියලා පෙනී හිටියා කවුද මේ හාදයා. පොඩ්ඩක් හොයලා බලන්නවෙයි – නලින් සිරිසේනට දාපු නෝන්ඩිය

ගමරාල කියලා කෙනෙක් නිදහස් පක්ෂ සම්මේලනයක ජනාධිපති කියලා පෙනී හිටියා කවුද මේ හාදයා. පොඩ්ඩක් හොයලා බලන්නවෙයි – නලින් සිරිසේනට දාපු නෝන්ඩිය

දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් විනාශ කර අවසානයක් දැකිය යුතු පුද්ගලයකු යම් ප්‍රමාණයකට පමණක් විනාශ කර තබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ තමන්ට ද බරපතල මත ගැටුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ විනාශයක් ගැන කතා කරන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතීත්වය භාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බබළවමින් එය මෙරට විශිෂ්ඨතම පක්ෂය බවට පත්කර තිබේ දැයි නලීන් බණ්ඩාර ප්‍රශ්න කරනවා.

රනිල් වික්‍රමසිංහ ජනපති විනාශ කිරීමට කළ එක් ක්‍රියාවක් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නැයි අභියෝගයක් කරන බවද නලීන් බණ්ඩාර අභියෝග කරනවා.

ශ්‍රේෂ්ඨ නායකත්වයකින් ඇරැඹුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟ මැතිවරණයේදී මුළු ශ්‍රී ලංකාවෙන්ම ආසන හයක් පමණක් ගන්නා විට පක්ෂය විනාශ කළේ කවුදැයි මුළු ලෝකයටම ඔප්පු වනු ඇතැයි ද ඔහු පවසා සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනපති එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ පක්ෂයට එල්ල කළ චෝදනා සියල්ලටම පක්ෂයක් ලෙස ඉදිරියේදී ප්‍රතිචාර දක්වන බවද නලීන් බණ්ඩාර පවසන අතර ගමරාල කෙනෙක් ජනාධිපති ලෙස පෙනී සිටි හාදයා කවුදැයි අසමින් සිරිසේනට කල උපහාසාත්මක ප්‍රකාශය පහතින් බලන්න.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!