Breaking News
Home / දේශීය පුවත් / ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා.

පසුගියදා ඥාණසාර හිමියන්ට අධිකරණය මගින් මාස 06ක් සිර දඬුවම් නියම කර තිබුණා.

අපේක්‍ෂා කරන පරිදි අද ඇප ලැබුණහොත් මහනුවරට ගොස් මහනාහිමිවරුන් බැහැ දැකීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තීරණය කර තිබුණා.

සංඝාධිකරණයක් පිහිටුවිම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමග සාකච්ඡා කිරීම උන්වහන්සේගේ අපේක්‍ෂාවයි.

 

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!