Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ගඟේ ගිලුන ත්‍රීවිල් එකේ ජීවිත 4 ක් බේරපු නළුවන් නොවන සැබෑ සම්මානනීය විරුවෙක්

ගඟේ ගිලුන ත්‍රීවිල් එකේ ජීවිත 4 ක් බේරපු නළුවන් නොවන සැබෑ සම්මානනීය විරුවෙක්

මඩකලපුව ප්‍රදේශයේ ගුවන් හමුදාවේ සේවය කරන නවීන් දනුෂ්ක කියන්නේ දෙරන විරු සම්මානයෙන් පිදුම ලද විරුවයි. මනකල්පිත ලෝකවල විරුවන් වී ජීවත් වන නළුවන්ට එහා ගිය සැබෑ විරුවන්ට සමාජයේ එතරම් ගරුත්වයක් හිමි නොවීම කනගාටුවට කරුනකි.

ඔහුගේ වීර ක්‍රියාව පහත වීඩියෝවෙන් බලන්න

About article14

Check Also

රටේ සියලු අන්තවාදි සංවිධාන තහනම් කරන්න රජය තිරනය කරයි

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමටය ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!