Breaking News
Home / දේශීය පුවත් / කෝලි විවේක ගන්වයි. ලංකාව වයිට් වොෂ් කිරීමට ඉන්දියාව සූදානම්

කෝලි විවේක ගන්වයි. ලංකාව වයිට් වොෂ් කිරීමට ඉන්දියාව සූදානම්

ඉන්දීය නායක විරාට් කෝලි පවසා සිටියේ හෙට තරගයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ තබා ඇති ඉහලම වාර්තාව ඉන්දියාව ඉදිරියේ ලියෙවෙනු ඇති බවයි.ලකුණු 952ට වඩා එක් ඉනිමකදී ලබාගෙන මෙම වාර්තාව පිහිටුවීමට ඉන්දියාව සුදානම් බව ඔහු පවසා සිටියා.කෙසේ වුවද විරාත් කෝලි හෙට තරගයට ක්‍රීඩා නොකරන බවද පවසා සිටි අතර ඒ වෙනුවට ප්‍රභල පිතිකරුවෙකු යොදා ගැනීමට නියමිත බවත් ඔහු පවසා සිටියා.

කෙසේ වුවද කොළ පැහැති තණනිල්ල අනුව හෙට උදෑසන කණ්ඩායමේ සංයුතිය තීරණය කරන බව විරාට් කෝලි පැවැසීය. ඉන්දීය පිල සතුවද ප්‍රබල පිතිකරුවන් සිටින අතර ඔවුන් වැඩි ප්‍රමාණයක් හෙට තරගයට යෙදවීමේ ඉඩ කඩ විවරව පවතී.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!