Breaking News
Home / දේශීය පුවත් / කොළඹ කොටුව පොලිස් නිලධාරියෙක්ටත් කොරෝනා

කොළඹ කොටුව පොලිස් නිලධාරියෙක්ටත් කොරෝනා

කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මෙම නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමත් සමග කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 10 දෙනෙකු නිරෝධයනයට යොමු කොට ඇත.

මේ අතර කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලාවන් ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 259ක් දක්වා ඉහළ ගොස් ඇත. කටුනායක NEXT ඇගළුම් කම්හලේ සේවකයින් 209ක් සහ Chiefway කම්හලේ සේවකයින් 50 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා. – newswire

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!