Breaking News
Home / දේශීය පුවත් / කොළඹ උද්ගෝෂන වලට තැනක් සොයාගනී

කොළඹ උද්ගෝෂන වලට තැනක් සොයාගනී

දෛනික ජන ජිවිතය අඩාල වන ආකාරයට කොළඹ නගරය තුළ පැවැත්වෙන උද්ඝෝෂණ විරෝධතා සඳහා ඉඩ පහසුකම් ඇති ස්ථාන තේරිමේ කටයුතු මේ වන විට අවසන් කර තිබේ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වසින් මේ ස්ථාන තේරිමේ කටයුතුවල නිරත විය
පොදු ජනතාව අපහසුතාවයට පත් කළ නොහැකි උද්ඝෝෂණවලට පහසුවෙන් පැමිණිය හැකි ස්ථාන සොයන ලෙස අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල සඳහන් විය

About article14

Check Also

කෙහෙළිය දින සියේ ආණ්ඩුවේ ඇමතිකමක් ඉල්ලලා රනිල්ට වැන්දා. රනිල් එයා එලෙව්වා මහින්දානන්ද මහින්ද සුලගේදී හැංගුනා. රත්වත්තේ මිනිමරුවෙක් – වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර

15වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවක් අතරතුර රෙද්ද හරියට අදින්න බැරි නරපනුවා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!