Breaking News
Home / දේශීය පුවත් / කොළඹ අහස සිඹින ලංකාවේ උසම කුළුණ හැඳුන විදිය බලන්න- photo

කොළඹ අහස සිඹින ලංකාවේ උසම කුළුණ හැඳුන විදිය බලන්න- photo

මේ කොළඹ නගරයේ මැද ඉදිවුන නෙළුම් කුළුණ. මේකේ වැඩ දැන් අවසන් වෙමින් යන්නේ. මේක චීනයේ කුළුණක ආකෘතියට සමානව තමයි හදලා තියෙන්නේ.

මේ කුළුණේ සියළු සන්නිවේදන කටයුතු සිදුකරන සමාගම් වල තරංගමාලා මෙය හරහා දීමටයි සැලසුම් කරලා තියෙන්නේ. මෙය පසුගිය රජයේ ආරම්භ කල ව්‍යාපෘතියක්. පහත ඡායා රූපයෙන් දැක්වෙන්නේ අවසානයේ සිට අද දක්වා වැඩ නිමවූ ආකාරයයි.

About article14

Check Also

කෙහෙළිය දින සියේ ආණ්ඩුවේ ඇමතිකමක් ඉල්ලලා රනිල්ට වැන්දා. රනිල් එයා එලෙව්වා මහින්දානන්ද මහින්ද සුලගේදී හැංගුනා. රත්වත්තේ මිනිමරුවෙක් – වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර

15වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවක් අතරතුර රෙද්ද හරියට අදින්න බැරි නරපනුවා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!