Breaking News
Home / දේශීය පුවත් / කොවිඩ් අවධානමක් හේතුවෙන් පාර්ලිමේන්තුව වසා දමයි පාර්ලිමේන්තුවේ STF ආරක්ෂාවත් සම්පුර්ණයෙන් ඉවත් කරයි

කොවිඩ් අවධානමක් හේතුවෙන් පාර්ලිමේන්තුව වසා දමයි පාර්ලිමේන්තුවේ STF ආරක්ෂාවත් සම්පුර්ණයෙන් ඉවත් කරයි

කොවිඩ් 19 පැතිරීමේ අවධානම හේතුවෙන් පාර්ලිමේන්තුව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලු ස්ථාන විෂබීජ හරණයට කටයුතු කරන බව වෙත්‍රදාරිවරයා පවසා සිටිනවා.

ඒ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකාය සම්පුර්ණයෙන් ඉවත් කර තිබෙනවා. ඒ රාජගිරිය කදවුරට අනුයුක්තව සේවය කල ආරක්කැමියකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සදහන්. ඒ අතර පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරියෙක්ටද කොවිඩ් ආසාදනය වී තිබුනා. live at 8

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!