Breaking News
Home / දේශීය පුවත් / කොරියාවේ ’31 වන කොරෝනා රෝගියා’ එකවරම දහස් ගණනකට රෝගය බෝකළ හැටි ලංකාවට හොද පාඩමක්

කොරියාවේ ’31 වන කොරෝනා රෝගියා’ එකවරම දහස් ගණනකට රෝගය බෝකළ හැටි ලංකාවට හොද පාඩමක්

දකුණු කොරියාවේ රෝගීන් දිනකට එකක් දෙකක් වාර්තා වෙමින් තිබී පසුව එකවරම රෝගීන් දහස් ගණනක් වීමට පටන්ගෙන චීනයට පසු වැඩියෙන්ම පැතිර ගිය පළමු රට බවට කොරියාව පත්වන්නේ එරටින් වාර්තා වූ 31 වන රෝගියාගේ නොසැලිකිලිමත් කම නිසා බව දැන් හෙළිවනවා.

ලංකාවද එතරම් මේ ගැන බහුතරය ආරක්ෂා වීමට වගකීමකින් ක්‍රියා නොකරන ආකාරයක් පෙන්නුම් කරන නිසා එම අවාසනාවන්ත කතාව පහත වවීඩියෝවෙන් බලා දැනුවත් වෙමු..

About article14

Check Also

දුරය අහිමිවීමේ බියෙන් රෝසි රනිල් ලග දණගහයි කොළඹ නගර සබාවට පලාත්සබාවෙන් කෝටි 300 ක පොල්ලක්

එක ගෙදර වසන සජිත් බලවේගයෙන් පුතා චන්දය ඉල්ලන කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!