Breaking News
Home / ක්‍රිඩා / කොදෙව්වන් එංගලන්තයේදී අසරණ වෙයි සුපිරි ආරම්භක පිතිකරුවා පන්න පන්න පහරදෙයි

කොදෙව්වන් එංගලන්තයේදී අසරණ වෙයි සුපිරි ආරම්භක පිතිකරුවා පන්න පන්න පහරදෙයි

ඊයේ(29) පැවති 4 වන එක්දින තරගයෙනුත් එංගලන්තය ජය ගත්තා. මේ වන විට 4-0 ලෙස කොදෙව්වන් සේදී යාමේ අවදානමක සිටින්නේ ලංකාව ඉන්දියාව හමුවේ සිදුවුනා මෙන්.

288/6 පිලිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 38 294/1 ලබා ගන්නවා. එහිදී ආරම්භක කඩුල්ලේ සම්බන්ධය 156 ක්. සුපිරි ආරම්භක පිතිකරු බ්‍රැඩ්ශෝ ලකුනු 141 පන්දු 114 න් 4 පහර 17 ක් සමග ලබා ගත්තා.

එම සුපිරි ඉනිම පහතින් බලන්න

About article14

Check Also

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න එපා සුමතිපාලගේ ගෝලයෝ සහ හරින් ගැටුමක්

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!