Breaking News
Home / ක්‍රිඩා / කොදෙව්වන්ගේ වරදින් කොදෙව්වන් හැලෙයි ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කොදෙව්වන්ගේ වරදින් කොදෙව්වන් හැලෙයි ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලැබීම  සඳහා ද්වන්ද සටනක නියලී සිටින කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් තරඟ කිහිපයක්ම මෙම සතියේ පැවැත්විණ. කොදෙව් කණ්ඩායම ඉකුත් සතියේ අයර්ලන්තය හමුවේ තිබු එක්දින තරගය වර්ෂාව නිසා නවතා දැමු නිසා ශ්‍රී ලංකාවට සෘජුව ලෝක කුසලානයට යෑමේ බලාපොරොත්තු විවර විය

එමෙන්ම කොදෙව් කණ්ඩායම ජයගත්තානම් ශ්‍රී ලංකා කණ්ඩායමට එය තවත් පීඩනයක් වන්නේ කොදෙව් ප්‍රසාද ලකුණු තතත්වය ඉහල යන බැවිනි.

 

තරඟයේ කාසිය වාසිය උරගා බැලීමට වත් එදින අවස්ථාවක් නොලැබුන අතර මෙම තරඟ වාරයේ අයර්ලන්තය ජාත්‍යන්තර කණ්ඩායමක් සමඟින් සහභාගී වීමට සිටි අවසන් එක්දින තරඟය මෙලෙස වර්ෂාවට සේදී යාම අයර්ලන්ත ප්‍රේක්ෂකයන්ටද දැඩි පාඩුවකි.

ඉන් පසුව කොදෙව් කණ්ඩායම ඊයේ (19) දින එංගලන්තය සමග පැවති එක්දින තරගයද පරාජයට පත් විය.පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 204ක් ලබා ගත අතර ජයග්‍රාහි ලකුණු 205 එංගලන්තය පන්දු ඕවර 30කින් නිම කිරීමට සමත් විය.

 

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!