Breaking News
Home / දේශීය පුවත් / කොට්ටාවේ මාරන්තික අනතුර වෙලේ පාරේ ගිය බෙන්ස් එකෙන් ලෙඩ්ඩු ගිනියපු හැටි

කොට්ටාවේ මාරන්තික අනතුර වෙලේ පාරේ ගිය බෙන්ස් එකෙන් ලෙඩ්ඩු ගිනියපු හැටි

මේ කොට්ටාවේ සිදුවූ මාරන්තික අනතුරක සී.සි.ටී.වි දර්ශනයි. මෙහි එක් මෝඩ රියදුරෙක් නිසා පාරේ යන අහිංසක ත්‍රිවිල් එකක් සහ යතුරු පැදියක් නිකරුනේ අනතුරට ලක්වෙනවා.

කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී පාරේ යන බෙන්ස් රථයකින් තුවාලකරුවන් රැගෙන යන දුර්ලබ අවස්ථාවක් මෙහි අපට දැකගන්නට පුළුවන්

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!