Breaking News
Home / දේශීය පුවත් / කූඹියෝ ඔස්ටින් අයියා ජැක්සන්ගේ අයියා සේනක ටයිටස් ඇන්තනී රඟමඩලෙන් සමුගනී

කූඹියෝ ඔස්ටින් අයියා ජැක්සන්ගේ අයියා සේනක ටයිටස් ඇන්තනී රඟමඩලෙන් සමුගනී

ඊයේ(26) දිනයේදී කලා කටයුත්තකට සහභාගි වී ආපසු එමින් සිටියදී සිංගප්පුරුවේදී හදිසි අසනීපයක් නිසා රෝහල් ගතකල ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් සොයුරු සේනක ටයිටස් ඇන්තනී රගමඩලෙන් සදහටම සමුගෙන ඇතිබව වාර්ථා වෙනවා.

මෙයට හේතුව හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් ලෙසයි සදහන් වන්නේ. මෑත කාලයේ ජනප්‍රියවෙමින් තිබෙන කූඹියෝ නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතයට පන පෙව්වේද ටය්ටස් මහතායි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න.

About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!