Breaking News
Home / ක්‍රිඩා / කුසල් රැකගන්න පොඩි විවේකයක් අවශ්‍යද? අවසන් තරග පහේ සාමාන්‍ය 14 ට අඩුයි.

කුසල් රැකගන්න පොඩි විවේකයක් අවශ්‍යද? අවසන් තරග පහේ සාමාන්‍ය 14 ට අඩුයි.

අවුරුදු 22 අනාගත ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවකුගේ ලක්ෂන පෙන්වන කුසල් මෙන්ඩිස් අවසන් තරග 5 ටම ලබාගෙන ඇත්තේ ලකුණු 58 යි. සාමාන්‍ය 14 ටත් අඩුයි.

අද අවසන් තරගය ඔහුට විවේකයක් දී මීලග සංචාරයේ සිට හොඳ මානසිකත්වයකින් පිටියට පිවිසීම ඔහුටත් කරන සාධාරණයක් විය හැකි. කෙසේ වෙතත් සංගා මහේල වැනි ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලියටම ලකුණු 50 ලබා ගැනීමට නොහැකි වූවා අප දැක තිබෙනවා. ඔවුන් එදා අරවින්ද සිල්වා ආරක්ෂා නොකලානම් අද ලෙජන්ඩ් ලාද නැත.

වග කිවයුත්තන් ක්‍රීඩක කළමනාකරනය කලයුතුයි. එහෙත් දැන් සිටින පාලකයන්ට එය කල හැකිදැයි අපනම් දන්නේ නැත. කලානම් මෙවන් හෙනයක් වදින්නෙත් නැත.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!