Breaking News
Home / දේශීය පුවත් / කුණු බෝඩ් එකේ නම ගහගත්ත දේවප්‍රිය යහපාලනේ කථා කරන්නට ගොස් හර්ෂගෙන් දෙකක් අහගයි.

කුණු බෝඩ් එකේ නම ගහගත්ත දේවප්‍රිය යහපාලනේ කථා කරන්නට ගොස් හර්ෂගෙන් දෙකක් අහගයි.

කරදියාන කසල කලමණාකරන ව්‍යාපෘතිය ආරම්භ කල අවස්ථාවේදී බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය තම කථාවේදී පවසන්නේ ” යහපාලනේ තියෙන්නේ නිදහස් පක්ෂයේ අයට විතරද කියලා හාමුදුරුවනේ මට හිතෙනවා. මෙගාපොලිස් ඇමති එක්ක ගැටුම් ඇතිවෙන්න ඕන එතකොට තමයි හරි විසදුම් ලැබෙන්නේ. දේශපාලකයන්ගේ නම් විතරයි මේ බෝඩ් වල ගහන්නේ. ඒ නිසා මේකට සහය වුනු නිලධාරීගේ නමුත් ගැහුවා” යනුවෙන් ඔහු පැවසුවා.

එම වේදිකාවටන ගොඩවූ ඇමති හර්ශ ද සිල්වා මහ ඇමතිට ඔලුව අතගා ටොක්කක් අනින්නේ මෙසේ ” ඔබතුමා යහපාලනේ ගැන කිව්ව හැමෝම මතක් කලා ඒ වුනාට අගමැතිතුමා අමතක වුනා. යහපාලනේ තියෙන්නේ නිදහස් පක්ෂේ විතරයි කිව්වා. මට ඒක අනිත් පැත්තට අහන්න වෙන්නේ එහෙම එකක් ඔයාලට තියනවද කියලා. තීරණයකට ආවා නගර සභාවල කුණු ගෙනියන වෙලාවල් බෝඩ් එකක් ගහන්න. ඒකට දේශපාලකයන්ගේ නම් නොගහා. ඒත් ඔයා කුණු බෝඩ් ගහලා ඔයාගෙයි සංවිධායකගෙයි නම් පොටෝ දාලා. ඕකද ඔයා කියන යහපාලනය” යැයි ඔහු ප්‍රශ්න කලා.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!