Breaking News
Home / දේශීය පුවත් / කිලිනොච්චියේ හමුදා නිලධාරියකුට ප්‍රහාරයක් මේ කල්ලි මර්ධනයට දැඩි පියවර නොගන්නේ ඇයි?

කිලිනොච්චියේ හමුදා නිලධාරියකුට ප්‍රහාරයක් මේ කල්ලි මර්ධනයට දැඩි පියවර නොගන්නේ ඇයි?

නාඳුනන පිරිසක් පැමිණ ඊයේ (24) රාත්‍රියේ දී යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවාල සිදු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ නිලධාරීන් දෙදෙනාගේ වම් අත් කපා දමා ඇති බවයි. කිලිනොච්චිය උට්ට‍්‍රපුලම් ප‍්‍රදේශයේ දී මෙම සිද්ධිය ඇතිව තිබුණා.

තුවාල ලැබූ යුද හමුදා නිලධාරීන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය සංවිධානාත්මක අපරාධ කල්ලියක ක‍්‍රියාවක් බවට පොලිසිය සැක පළ කරනවා.

 

About article14

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!