කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන්ට හා තවත් හිමිනමකට වෙඩි ප්රහාරයක් එල්ල කර තිබෙනවා. සම්පූර්ණ විස්තරය පහතින් බලන්න..
එසේම සති කිහිපයකට පෙර දේශපාලන ප්රභලයෙක්ගේ මන්දිරයක් පිලිබද හිමිනමක් රජයේ නාලිකාවකට ප්රකාශයක් කර අපක්ෂපාතිව කටයුතු කරන්නයි ඉල්ලා සිටියා. මේ සිද්දින් අතර සම්බන්දයක් ඇතිදැයි තවමත් නොදන්නා අතර එම විඩියෝව පහතින්…