Breaking News
Home / Video / කිරිවෙහෙර විහාරාධිපති මහා හිමිනමට වෙඩි ප්‍රහාරයක්. දැනට සති කිහිපයකට පෙර අයෙක්ගේ මන්දිරයක් ගැන හෙලිකරත් තිබෙනවා

කිරිවෙහෙර විහාරාධිපති මහා හිමිනමට වෙඩි ප්‍රහාරයක්. දැනට සති කිහිපයකට පෙර අයෙක්ගේ මන්දිරයක් ගැන හෙලිකරත් තිබෙනවා

කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන්ට හා තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සම්පූර්ණ විස්තරය පහතින් බලන්න..

එසේම සති කිහිපයකට පෙර දේශපාලන ප්‍රභලයෙක්ගේ මන්දිරයක් පිලිබද හිමිනමක් රජයේ නාලිකාවකට ප්‍රකාශයක් කර අපක්ෂපාතිව කටයුතු කරන්නයි ඉල්ලා සිටියා. මේ සිද්දින් අතර සම්බන්දයක් ඇතිදැයි තවමත් නොදන්නා අතර එම විඩියෝව පහතින්…

About lanka

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!