Breaking News
Home / දේශීය පුවත් / කැළණි ගඟ අවටටින් ඉවත්වන්න. ගියවසර මෙන් මහා ගංවතුර අවධානමක්

කැළණි ගඟ අවටටින් ඉවත්වන්න. ගියවසර මෙන් මහා ගංවතුර අවධානමක්

2016 වසර මෙන් කැළණි ගග අශ්‍රිතව මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ ආශ්‍රිත පදිංචි සියළුදෙනා ආරක්ෂිත ස්ථාන වෙත පිටත්වෙන ලෙස ආපදා කලමණාකරන මධ්‍යස්ථානය විසින් නිවේදනය කරනවා.

ඉහල ජලපෝෂක ප්‍රදේශ හා බලාගාර ප්‍රදේශවලට වැසි ලැබීම හා පිටාර තත්වයේ තිබෙන බැවින් සීග්‍රයෙන් ගගේ ජල මට්ටම ගල ප්ප්ප්ප්ප යමින් තිබේ.

මෙම පණිවිඩය ඔබගේ හිතවතුන්ට ලබා දෙන්න. ඔබ ඒ අසල අයකුනම් වහාම ආරක්ෂිත ස්ථානයකට පියනගන්න.

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!