Breaking News
Home / දේශීය පුවත් / කැබිනට් රැස්වීම උණුසුම් වෙයි. මෛත්‍රී නැගිට යයි. රනිල් ආපසු කැඳවාගෙන එයි. දෙපිලේම විවේචන නතර කරන්නයි ඉල්ලීමක්

කැබිනට් රැස්වීම උණුසුම් වෙයි. මෛත්‍රී නැගිට යයි. රනිල් ආපසු කැඳවාගෙන එයි. දෙපිලේම විවේචන නතර කරන්නයි ඉල්ලීමක්

එජාපයට විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි..?අද පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ගතස්වීමෙන් නැගිට ගොස් ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ දෙවැනි පෙල මැති ඇමතිවරුන් විසින් දිගින් දිගටම තමනට එරෙහිව ප‍්‍රසිද්ධියේ සිදු කරන විවේචනයනට විරෝධය පල කරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවන්හි සදහන්ය.

විවේචනය කිරීම නතර නොකරන්නේ නම් තනියෙන් ආණ්ඩුවක් හදාගන්නා ලෙසද ජනාධිපතිවරයා පවසා ඇති බවද ජනාධිපතිවරයාගේ මෙම හදිසි නැගිට යාමෙන් පසු අගමැතිවරයා ජනාධිපතිවරයාගේ නිල කාර්යාල කාමරයට ගොස් ඔහු කැදවාගෙන ආ බවද වාර්තාවන්හි දැක්වෙයි.

එජාපය විසින් ශ‍්‍රිලනිපයත් ශ‍්‍රිලනිපය විසින් එජාපයත් විවේචනය නොකල යුතු යයි එහිදී එකගතාවයකට පැමිණි බවද සදහන්ය.

About lanka

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!