Breaking News
Home / ක්‍රිඩා / කැන්ගරුවන් කහ ඇඳන් ගහන ලංකාව වගේ හර්බජාන් ලංකාව තුට්ටු දෙකට ඇද දමයි

කැන්ගරුවන් කහ ඇඳන් ගහන ලංකාව වගේ හර්බජාන් ලංකාව තුට්ටු දෙකට ඇද දමයි

‘ඔස්ට්‍රේලියාව හරියට කහ ඇඳුම ඇඳගෙන ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වගෙයි’ -හර්බජාන් සිං ලංකාව තුට්ටුවට ඇද දමයි

වත්මන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සමාන බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං පවසයි.

ඔහු පවසන්නේ කහ ජර්සිය හැඳගෙන ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමක් බවට මේ වනවිට ඔස්ට්‍රේලියා කණ්ඩායම පත්ව ඇති බවයි.

ඉන්දියා ටුඩේ පුවත් සේවයට අදහස් දක්වන හර්බජන් පවසන්නේ විරාත් කෝලි ක්‍රියාත්මක වන ඉන්දු – ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය ද 5-0ක් ලෙස ජයගැනීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවයි.

“ ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන ආකාරය හරියට කහ ඇඳුම ඇඳගෙන ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වගෙයි” යැයි ඔහු සඳහන් කරයි.

ඉන්දු – ඔස්ට්‍රේලියා තරග පහකින් යුත් එක්දින තරගාවලිය මේ වනවිටත් තරග 3-0ක් ලෙස ඉන්දියාව ජයගෙන තිබේ.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!