Breaking News
Home / දේශීය පුවත් / කාලෙන් කාලෙට ඇන්දෙන ලංකාවේ අන්ධ මිථ්‍යා භක්තිකයන් අළුතින් ඇදගත්ත අහසින් වඬින “සඳ දෙවිඳු”

කාලෙන් කාලෙට ඇන්දෙන ලංකාවේ අන්ධ මිථ්‍යා භක්තිකයන් අළුතින් ඇදගත්ත අහසින් වඬින “සඳ දෙවිඳු”

රටේ කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. ඒ විදිහට පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති කළ කෙනෙක් තමයි ගංගා මෑණියෝ. ක්‍රිකට් උණුසුමත් එක්ක ගංගා මෑණියන් ගැන අන්තර්ජාලය පුරාම කතාවුණා දැන් ඒ විදිහටම තවත් කෙනෙක් කරළියට ඇවිත්.

ඒ තමයි වටාපතක් අතේ තියාගෙන නිවසක ආගමික කටයුත්තකට පැමිණි කෙනෙක් මේ පුද්ගයාව හදුන්වා තිබෙන්නේ සඳ සෙව්දූ නමින් මේ සම්බන්ධයෙන් මුහුණුපොත පුරාම විවිධ දෝෂාරෝපන එල්ලවෙමින් තිබුණා.

 

About article14

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!