රටේ කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. ඒ විදිහට පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති කළ කෙනෙක් තමයි ගංගා මෑණියෝ. ක්රිකට් උණුසුමත් එක්ක ගංගා මෑණියන් ගැන අන්තර්ජාලය පුරාම කතාවුණා දැන් ඒ විදිහටම තවත් කෙනෙක් කරළියට ඇවිත්.
ඒ තමයි වටාපතක් අතේ තියාගෙන නිවසක ආගමික කටයුත්තකට පැමිණි කෙනෙක් මේ පුද්ගයාව හදුන්වා තිබෙන්නේ සඳ සෙව්දූ නමින් මේ සම්බන්ධයෙන් මුහුණුපොත පුරාම විවිධ දෝෂාරෝපන එල්ලවෙමින් තිබුණා.