Breaking News
Home / දේශීය පුවත් / කාමර 200 ක හෝටල් සංකීර්ණයක් නිවාස 180 ක් සුපිරි වෙළද සංකීරණ නාන තටාක ඇති කලම්බු සිටි සෙන්ටර් ආසියාවටම එළියක් දෙමින් විවෘතවේ

කාමර 200 ක හෝටල් සංකීර්ණයක් නිවාස 180 ක් සුපිරි වෙළද සංකීරණ නාන තටාක ඇති කලම්බු සිටි සෙන්ටර් ආසියාවටම එළියක් දෙමින් විවෘතවේ

කොළඹ 02, ජේම්ස් පීරිස් මාවතේ අලුතින් ආරම්භ වූ Colombo City Centre වෙළඳ සාප්පු සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, Colombo City Centre හි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

Image result for colombo city centre opening

Image result for colombo city centre opening

Image result for colombo city centre opening

Image result for colombo city centre opening

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!