Breaking News
Home / කාටූන් / ක්‍රිඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන්ට දෝස්මුරයක්

ක්‍රිඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන්ට දෝස්මුරයක්

අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා වහන්සේ වැදපුදාගෙන පල්ලේකැලේ ක්‍රිඩාංගනයේදී චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් පවත්වන පුහුණු සැසිය සහ කදවුරට සහබාගි වනවා. මෙය ඛන්ඩායම සහ පුහුණුකරුවන් එකම කදවුරක ඉදිමින් පවත්වන සැසියක්. මෙවැනි පුහුණුවීම් මීට පෙර අප කන්ඩාම සිදු කර නෑ. එවැනි කදවුරු පවත්වස්ගෙන යාමට අවශ්‍ය පහසුකම් පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ඇතිකර විවෘත කලේද අද දිනයේයි.

කෙසේ වෙතත් මේවැනි කදවුරු කල හැකි ස්ථාන හතරක් දියුනු කරන බවත් මෙවර කදවුර කළමනාකරු ගුරුසිංහ හා ක්‍රිඩකයංගේ ඉල්ලීම මත සිදුකල බවත් ක්‍රිකට් සභාපතිවරයා පවසා සිටියා.

ක්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර පවසා සිටියේ තරග ජය සහ පරාජයන් පොදු නිසා තරග ජයගත් විට කොඩි ඔසවා ජනතාව ගෝෂා නැගුවත් පරාජය වූ විට ක්‍රීඩකයන්ට පාලනයට ඇමතිට දොස් පැවරීම සුදුසු නැති බවයි.සියළුදෙනා කැප කිරීමක් කරන බවත් ඒවට ප්‍රථිපල නොලැබී යා හැකි බවත් වැඩි දුර පවසා සිටියා.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!