Breaking News
Home / දේශීය පුවත් / ක්‍රිකට් විනාශ කලේ යහපාලන ආණ්ඩුව – අර්ජුනගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

ක්‍රිකට් විනාශ කලේ යහපාලන ආණ්ඩුව – අර්ජුනගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

බුකී කරුවකු රටේ ක්‍රිකට් විනාශ කරන බවත් ක්‍රීඩා ඇමති කිසිදු කෙලින් තීරනයක් නොගන්න බවත් හිටපු නායකයා පවසනවා. රනිල් මෛත්‍රී දැනුවත් කලත් කිසි වෙනසක් වූයේ නැති බවයි ඔහු පවසන්නේ.

ඉන්දියාවට අවශ්‍ය ක්‍රීඩාංගනවල ක්‍රීඩාකලේ සහ තනතිලි හැදුවේ සිම්බාබ්වේ පරාජයවුනේ සහ අන්තර්සමාජ තරගයක් පවා පාවා දුන්නත් කිසිදු පරීක්ෂනයක් අද වනකම් නැති බව ඔහු පවසනවා.

එහි සම්පුර්ණ ආන්දෝලනාත්මක ප්‍රකාශය පහතින් බලන්න.

About article14

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!