Breaking News
Home / Video / ක්‍රිකට් බලධරීන් කිසිදු බියක් නොමැතිව ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේදී පිළිණු ආහාර කවයි.

ක්‍රිකට් බලධරීන් කිසිදු බියක් නොමැතිව ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේදී පිළිණු ආහාර කවයි.

එස්.එස්.සි ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේදී පිලිනුවූ අහාර සපයා ඇතිබව වර්තවනවා. පරිපාලනයේ කොතරම් දුෂිත ක්‍රියාකාරකම් මාධ්‍ය මගින් හෙලිකලත් කිසිදු පලක් නැති වගයි කණගාටුවෙන් සදහන් කරන්නට වන්නේ. රටේ කැබිනට් ඇමතිවරුන් පවා ඉල්ලා අස්වුවත් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ කිසිදු චෝදනාවකට කිසිදු පුද්ගලයෙක් පිළිතුරු දීමක් හෝ ඉවත්වීමක් සිදුවී නැ. වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න..

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!